‘ .... ගේ පුත්රයන්ගේ භාර්යාව වන , දමිළ ජාතික,තිස්සාගේ' වශයෙන්ද අර්ථකතනය කළහැක. මෙහි අර්ථකතනය මෙය ලෙස ගතහොත් මෙම ලේඛනය අතීත ලාංකික සමාජයෙහි පැවතුනු බහු පුරුෂ විවාහයන් පිළිබදව සාක්ෂි සපයයි.