[ගමණි]-උති-[දෙ]ව[න]පි[ය]-මහරඣහ ඣ[ය] ශුමන-දෙවිය ලෙණෙ අගත-අනගත චතු-දිශ-ශගශ
දෙවියන්ට ප්රිය වූ මහරජගාමණී උත්තියගේ භාර්යාව වන සුමනාදේවියගේ ලෙණ සතර දෙසින් පැමිණියාවූත් නොපැමිණියාවූත් සංඝයා වෙත [දෙන ලදී]