807 (1) බත-ශුමනශ තිශහ උපශික [ශුම]නය උපශික-තිශලය උප[ශක] ........... [කු]මරශ ගපති-දුතකශ කුබකර-ශොණහ දටික-ශුමනශ
(2) මණිකර-දතෙ පටිකෙ මණි-කර-චුඩෙ ශපතිකෙ
ප්රධානි සුමනගේ, තිස්සගේ, උපාසිකා සුමනාගේ,උපාසිකා තිස්සාලාගේ, උපාසක ............ කුමාරගේ, ගෘහපති දුතකගේ, කුඹල්කරු සොණගේ, දළවඩු සුමනගේ ලෙණ. මැණික්කරු දත්ත හවුල්කරුවෙකි. මැණික්කරු චුඩ හවුලේ භුක්ති විදින්නෙකි.