ය අක්ෂරයේ පහල වක්රය හඳුනාගැනීම අපහසු වන බැවින් න ලෙස ද එය වරදවා වටහාගැනීමට ඉඩ ඇත. ලෙ අක්ෂරය උඩුයටිකුරුව ලියා ඇතත් ආපස්සට ලියා නැත. අවසාන අක්ෂරය වන ණෙ අක්ෂරය තිරස් ආකාරයෙන් දක්වා ඇත.