[8] (1) අබය-මහරඣහ අයක ගමික-අබයහ පුත ගමික-චෙමහ ලෙණෙ
(2) සමතබද නම ලෙණෙ ශගශ දිනෙ
අභය මහරජුගේ ආදායම් පාලක ගම් ප්රධානි අභයගේ පුත් වන ගම් ප්රධානි චෙමගේ ලෙණ - සමන්තභද්ර නම් ලෙණ සංඝයාට දෙන ලදී.