දෙ[ව]නපිය-මහරඣහ බරියය බ[කිනිය] උපශික-වරුණ[දත] [ලෙ]නෙ
දෙවනපිය මහරජගේ භාර්යාවගේ සොයුරිය වූ වරුණදත්තා උපාසිකාවගේ ලෙන
ල අක්ෂරයේ හැඩය වෙනස්ව ඇත. නමුත් නැවතත් පෙලට පහලින් එය නිවැරදි ලෙස ලියා ඇත.