ශ්රී ලංකා අභිලේඛන
පැතිකඩ
Home
ශ්රී ලංකා අභිලේඛන
පැතිකඩ
ප්රකාශනය
ඉන්ස්ක්රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම
ක්ෂේත්රය
පෙරිය-පුලියන්කුළම
සෙල්ලිපියේ අංකය
350
අක්ෂර පරිවර්තනය
[
13
] තබකර-තිශ-පුත රොණිගුතශ ලෙණෙ
පරිවර්තනය
තඹකරු තිස්සගේ පුත් වන රොහිණිගුත්තගේ ලෙණ.
කාලපරිච්ඡේදය
ක්රිස්තු පූර්ව 3 සියවස - ක්රිස්තු වර්ෂ 1 සියවස
භාෂාව
සිංහල ප්රාකෘත
අක්ෂරමාලාව
පූර්ව බ්රාහ්මි
පිටු අංක
28
ඵලක අංක
Plate XXXV (350)
ස්පර්ශ ලාංඡන පිටපත
ප්රකාශනය
සෙල්ලිපියේ අංකය
ක්ෂේත්රය
කාලපරිච්ඡේදය
භාෂාව
අක්ෂරමාලාව
ස්පර්ශ ලාංඡන පිටපත
ස්පර්ශ ලාංඡන නැත
අක්ෂර පරිවර්තනය
පරිවර්තනය
හොඳ දත්ත පද්ධතියක් සාදා ගැනීමට දායක වන්න
මෙම අභිලේඛනය පිළිබඳ සදොස් තැනක්, යාවත්කාලීන කිරීමක් හෝ යෝජනායක් ඇත් නම් අප හට දැනුම් දෙන්න.
දැනුම් දෙන්න
Crop