[1] ගපති-කබර-මඣිමහ පුත ශිවහ ච ලෙණෙ ශගශ
කම්මල්කරු ගෘහපති මජ්ඣිමගේ සහ ඔහුගේ පුත් වන සිවගේ ලෙණ සංඝයාට [දෙන ලදී].