[1] (සංකේත අංක 14 ) පරුමක නදික-පුත පරුමක-මිතහ ලෙණෙ ම[හ]-ශුදශනෙ අගත-
අනගත-චතු-දි[ස]- ශගශ දිනෙ
ප්රමුඛ නන්දිකගේ පුත් වන ප්රමුඛ මිත්තගේ මහා-සුදස්සන (නම්) ලෙණ පැමිණියාවූත් නොපැමිණියාවූත් සතරදෙස සංඝයාට දෙන ලදී.