පාද සටහන්
8.
මෙම අක්ෂරයේ දකුණට කෙටි සිරස් රේඛා තුනක් අමුණා ඇත
9.
චත අරුවය :- පද මාලාව බලන්න, ස්ථූපවංශය
10.
බොජක-පති:- පද මාලාව බලන්න
11.
අතිනි-සමිය :- හැදින්වීම බලන්න
12.
තෙල හුත මුල කොටු :- පද මාලාව බලන්න, ස්තූපවංශය
13.
චවය :- පද මාලාව බලන්න. ස්තූපවංශය
14.
මෙහි පුවිය යන්න සංස්. පූර්වාකම් යන්න හා සමාන වේ. දිනයක් හඳුන්වා දෙන වචනය ලෙස එය ගැනීම කිසිසේත්ම කළ නොහැක්කකි, පි.99 බලන්න
15.
පඩම චත :- පද මාලාව, ස්තූපවංශය