යහපතක් වේවා ! ආමණ්ඩ ගාමිණී රජුගේ ම දේපළක්1 වන ජලික නම් කෙත අබි විහාරයට2 පුජා කරන ලදී
අතනි-සිම :- අථනි යන්න සංස්. ආතමනි, පාලි.අත්තානි සිමි යන්න සංස්කෘතයෙන් ස්වාම්යය.
පාලියෙන් අභය විහාර විය හැක.