මහානාග රජු විසින් උදකපාසාණක1 විහාරයෙහි වැඩ වසන සගුන්හට ගිරිකහොත නම් ඇළ පූජා කරන ලදී.
මෙය පාලියෙන් උදකපාසානක විය හැක.
අළි යන්න වෙනත් තැනක මුර්ධජ වි ඇත.
පාලියෙන් ගිරිකසොත යන්නෙහි තේරුම ‘කන්ද හරහා ගලන දිය පහර’.