පාද සටහන්
1.
ද සඳහා සිරස් ඉරි තුනක් සම්බන්ධ කර ඇත.
2.
ග ට පසු පර්වතය බෙදී ගිය තැන තවත් ලිපියක් තිබෙන්නට ඇත.
3.
සග යන්න සංස්කෘතයෙන් සංග හෝ සක විය හැකිය.
4.
දොරකණි: දැක්වෙන ආකාරයට මෙම කාර්යාලය, දොවරික කාර්යාලයට වඩා පහත් තත්වයක පැවතිය යුතුය.
5. 6.
කරහිකා-වවිකා: වවි යන්න වැවට පහළින් ඇති භුමියට අදාළව යෙදේ නම් මෙම වාක්‍යයෙන් අදහස් වන්නේ කරසා ප්‍රමාණයක භූමියකි. කරහක යනු වැවකක නම යැයි සිතිය නොහැක.