1149 [1] තණ-බුමික-[බො]ඣක මහසිවයහ පුත සිවයහ ලෙණෙ සගයෙ නියතෙ
තෘණ බිම් හිමිකරු මහාසිවගේ පුත් වන සිවගේ ලෙණ සංඝයාට පවරා දෙන ලදී.
මහ සිවයහ හා සිවයහ යන්නෙහි, යහ යන්න සම්බන්ධ විභක්ති ප්රත්යය ලෙස ගෙන ඇත. හ යන්න සම්බන්ධ විභක්ති ප්රත්ය ලෙස ගතහොත් 'සිවය' යන්න සිව කුමරු යනුවෙන්ද 'මහ- සිවය' යන්න මහ-සිව යනුවෙන්ද සැළකිය හැක.
බොඣක
තණ-බුමික