ශ්‍රී ලංකා අභිලේඛන | Sri Lanka Inscriptions
Page 
 of 154
Record 1,531 to 1,534 of 1,534
ප්‍රකාශනය
ක්ෂේත්‍රය
සෙල්ලිපියේ අංකය
අක්ෂර පරිවර්තනය
පරිවර්තනය
කාලපරිච්ඡේදය
භාෂාව
අක්ෂරමාලාව
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් වොලුයුම් II පාර්ට් I කදුරුවැව 39
  1. සිධ[|*] දෙයනිපි-තිස-මහරජහ න1 වසිටි නම-මහ-අමෙතිය පුත පරුමක-තිස නම පුතෙ
  2. පරුමක වහඩි-මදෙ නම එත-අමෙතහ ප්[]තෙ පරුමක කණ්ණපෙතික-තිස නම එත- අමෙත
  3. පුත පරුමක දත-අමෙත නම මහනක-රජහ මහ-දොර-තන පටිවිත දිනෙ වවි
  4. දතවිකහි-දො-පති ධනෙ2 කරජවිකහි දො-පති කටක-නකරක වවි-අතර කදර.
  5. දිනෙ සටි කරිහි දානෙ බදගන-කණිය පෙහෙකර-වවි දිනෙ රජක-නක දින වවි මයිහල-
  6. රක-වසික දනුක-හදක අවතඩට නඩට දිනෙ ල්[]දොරකහි ඉතට-වවි අටකටක-හකර
  7. (හි දො)රකණ සතය ගවිඩගණක කර-කණෙකහි පහට-වවි දිනෙ

යහපතක් වේවා ! දෙවනම්පියතිස්ස4 මහරජගේ නාමයෙන් වසති3 මහ ඇමතිගේ පුතු නාමයෙන් ප්‍රධානී තිස්ස වේ. (ඔහුගේ) (වෙනත්) පුතකු5 නාමයෙන් වහදි මඩෙ6 වේ. මෙම ඇමතිගේ පුත්‍රයා නාමයෙන් ප්‍රධානී තිස්ස වේ. ලේඛන භාරකරු වන මෙම ඇමතිගේ උරුමක්කාරයා නාමයෙන් ඇමති ප්‍රධානී දත්ත වේ. මහරජු මහානාගගේ මාළිගයෙහි ප්‍රධාන ආවතේවකරු වන ඔහු පහත සදහන් වැව ප්‍රධානය7 කළේ ය. දතවික වැවෙන් ආදායම්9 කාණ්ඩ දෙක ප්‍රධානය කළේ ය.කරජ විකෙන්10 ආදායම් (වර්ග) දෙක ප්‍රධානය කළේ ය. කටක නකරහි12 ඇතුල් කෙත ප්‍රධානය කළේ ය. කරිස13 හැටක් ප්‍රධානය කළේ ය.බදගාන දිස්ත්‍රික්කයෙහි පෙහෙකර වවි14 වැව ප්‍රධානය කළේ ය. රජෙක නක පහත සදහන් වැව ප්‍රධානය කළේ ය.හදක නම් දුනුවායා වෙනුවෙන් කෙත්වතු වගා කිරීම16 නවතා  ලොදොරකහි15 ඉහට වවි මාළිගයෙහි දොරටු පාලක17 වන අටුකටක හකරහි19 දතය18 ගවිඩගනකහි ආදායම් කාර්යාලයෙහි පලක වැව ලබා දුනි.

ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස සිංහල ප්‍රාකෘත අපර බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් වොලුයුම් II පාර්ට් I රත්ගල්ලෙගම 40
  1. සිධම් මහනක-රජ බවිද(ක)-විහරහි .......................
  2. න පලවික-අව (දො-කරිහි) ..................(ර තිසවජිනි)
  3. ...................ර.......................දිනි සිමි.........................2
  4. ..................................(කුබර) සතන ච
  5. ..............තියහ පුත තිස ච කළ ච මෙහ මල නකරගණය .......................
  6. (අකුරු දෙකක් හැර අනිත් අක්ෂර කියවීමට හැකි මට්ටමේ නොමැත.)

යහපතක් වේවා ! මහනාග රජු ................ බනිදක විහාරයට.....................පලවිපක වැවේ කරිස දෙක............................ සිමා ......................කෙත............................ පුතුන් වන තිස්ස හා කාල........................... සහ නගරන්ගන........................(කාල)ගේ බාල සොහොයුරු.

ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස සිංහල ප්‍රාකෘත අපර බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් වොලුයුම් II පාර්ට් I ඉපුල් වෙහෙර 41
  1. සිද්ධම් | මහනක-රජහ පුත තිස
  2. මරජ පිට-රජහ කරිත (මුල)-වසිය-
  3. රජ-මහ-විහරට කඩරජිය වඩ-
  4. (පිටනි)-වවිය ලබ සකල (ස)රිහි
  5. කරිහි
  6. .............දකපති කර කඩය බොජිය-පති
  7. මතර-මජිබක පති දිනි 1 කබරබ
  8. වයහ චතර මහපතියහ
  9. ...............විහරහි බිකුසගහටය දිනි [|*]
  10. කුබරගොඩ-වවිය
  11. ......................බතිය නක මහපති
  12. වතකහි සයස එක-මහපති
  13. ...............බය අටි කොටසහි එක
  14. කොටසක මහපති

යහපතක්ම වේවා ! මහානාග රජුගේ පුත් තිස්ස රජතුමා විසින් රැස් කරන ලද (හෝ පිටිරාජ විසින්) ජලයෙන් ලැබෙන ආදායමෙන් පිහිටුවන ලද මුල-වසිය නම් මහා ආරාමයට බදු ගෙවීමෙන් පසු සමස්ථ තක්සේරුවට අනුකූලව අධිපතියාගේ කොටසෙන් සහ ඇළවල මාළු කොටසෙන් ලැබෙන ආදායම …………………. කඩරජි දිස්ත්‍රික්කයේ වඩමනක වැවෙන් …………… මහා රාජකීය ආරාමයේ භික්ෂූන් වහන්සේලාට ලබා දෙන ලදි ………… කබරබ වැව ………………. කබරගොඩ වැව …………… .. ප්‍රධාන කොටස්… ......... එක් ප්‍රධාන කොටසක් ………. කොටස් අටෙන් එක් කොටසක ප්‍රධාන කොටස ………………

ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස සිංහල ප්‍රාකෘත අපර බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් වොලුයුම් II පාර්ට් I පහල කයිනාට්ටම 42
  1. සි | සබ-රජෙ එකදොරය-විහර-
  2. -හි බිකු සගහ = අටය දිනෙ

යහපතක් වේවා ! සබ නම් වූ රජ එකදවාර ආරාමයේ වැඩ වසන භික්ෂූන් උදෙසා දිනි

ක්‍රිස්තු වර්ෂ 1 සියවස - ක්‍රිස්තු වර්ෂ 3 සියවස සිංහල ප්‍රාකෘත අපර බ්‍රාහ්මි
Note: මෙම මාර්ගගත දත්ත ගබඩාවේ විවිධ මූලාශ්‍රවලින් ලබා ගත් අභිලේඛන අඩංගු වේ. ඕනෑම කෙනෙකුට මෙම තොරතුරු අධ්‍යාපනික අරමුණු සඳහා භාවිතා කළ හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථවල සෙල්ලිපි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය ඇතිව ප්‍රකාශයට පත් කර ඇත. කරුණාකර නිසි අවසරයකින් තොරව මෙම අභිලේඛන භාවිතා නොකරන්න. අවසරය ගැනීම හෝ වෙනත් විමසීම් සඳහා කරුණාකර info@iahs.lk වෙත ලියන්න. ඔබ මෙම දත්ත ගබඩාවේ නිවැරදි කිරීමක් හඳුනා ගත්තේ නම් අපට දන්වා එය වැඩිදියුණු කිරීමට උදවු කරන්න. ඔබ මෙම දත්ත සමුදාය වැඩි දියුණු කිරීමට ස්වේච්ඡාවෙන් දායක වීමට කැමති නම්, කරුණාකර 070 7 428282 හෝ 077 7 428282 අමතන්න.

© 2020 - 2024. ශ්‍රී ලංකා අභිලේඛන, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය