ශ්‍රී ලංකා අභිලේඛන | Sri Lanka Inscriptions
Page 
 of 154
Record 1 to 10 of 1,534
ප්‍රකාශනය
ක්ෂේත්‍රය
සෙල්ලිපියේ අංකය
අක්ෂර පරිවර්තනය
පරිවර්තනය
කාලපරිච්ඡේදය
භාෂාව
අක්ෂරමාලාව
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 77

(1) අණිකට-ශොණ-පිතහ බරිය [උ]පශික-ති[ශ]ය ලෙණෙ

(2) අගත-අනගත-චතු-දිශ-ශගශ

අශ්වාරෝහක ශොණගේ පියාගේ බිරිද වූ තිස්සා උපාසිකාවගේ ලෙණ, පැමිණි නොපැමිණි සිව්දිග සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 76

දමරකිත තෙරශ

ධම්මරක්කිත තෙරණුවන්ගේ

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 78

(1) පරුමක-පලිකද-පුත (2) පරුමක-පලිකද-පුත උපසක-හරුමස ලෙණෙ චතු-දිස ශගස

පරුමක පලිකදගේ පුත්, පරුමක පලිකදගේ පුත් උපාසක හරුමගේ ලෙණ සිව්දිග සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 79

(1) පරුමක-පලිකදස බරිය (2) පරුමක-ශුරකිත-ක්ධි ත උපශික-චිතය ලෙණෙ ශගශ චතු-දිශ

ප්‍රමුඛ පලිකදගේ භාර්යාව වූ ද, පරශි මුඛ සුරක්ඛිතගේ දියණිය වූ උපාසිකා චිත්තාගේ ලෙණ සිව්දිග සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 80

තලදර-නගය-පුත-දෙවහ ලෙණෙ අගත-අනගත-චතු-දිශ-ශගශ

රන්කරු නගයගේ පුත් දේවගේ ලෙණ පැමිණි නො පැමිණි සිව් දිග සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 81

පරුමක-පලිකද-පුත පරුමක-මහ-හරුමස ලෙණෙ චතු-දිස-ශගශ(සංකේතය)

පර8ක මුඛ පලිකදගේ පුත් පරුමකමුඛ මහ-හරුමගේ ලෙණ සිව්දිග සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 82

පරුමක-පලිකද-පුත-හරුමහ ඣය තිශය ලෙණෙ ශගශ

පරුම මුඛ පලිකදගේ පුත් හරුමගේ භාර්යාව වූ තිස්සාගෙ ලෙණ සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 83

ශොණුතර-කුලහ මරුමකනෙ ශුමනහ පුතෙ සොණුතරහ ලෙණෙ

ශෝනුත්තර පවුලේ මුණුපුරු වූ ද, සුමනගේ පුත් වූ ද සෝණුත්තරගේ ලෙණ

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 84

උපශක-වමකරක-තිශහ ලෙණෙ

උපාසක ආයුධ නිෂ්පාදක තිස්සගේ ලෙණ

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලොන් - පළමු වැනි වෙළුම වෙස්සගිරි :අනුරාධපුර 85

ගපති-නග-පුත-තිශහ ලෙනෙ ශගශ

ගෘහපති නාගගේ පුත් තිස්සගේ ලෙණ සංඝයාටයි

ක්‍රිස්තු පූර්ව 3 සියවස - ක්‍රිස්තු වර්ෂ 1 සියවස සිංහල ප්‍රාකෘත පූර්ව බ්‍රාහ්මි
Note: මෙම මාර්ගගත දත්ත ගබඩාවේ විවිධ මූලාශ්‍රවලින් ලබා ගත් අභිලේඛන අඩංගු වේ. ඕනෑම කෙනෙකුට මෙම තොරතුරු අධ්‍යාපනික අරමුණු සඳහා භාවිතා කළ හැක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථවල සෙල්ලිපි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරය ඇතිව ප්‍රකාශයට පත් කර ඇත. කරුණාකර නිසි අවසරයකින් තොරව මෙම අභිලේඛන භාවිතා නොකරන්න. අවසරය ගැනීම හෝ වෙනත් විමසීම් සඳහා කරුණාකර info@iahs.lk වෙත ලියන්න. ඔබ මෙම දත්ත ගබඩාවේ නිවැරදි කිරීමක් හඳුනා ගත්තේ නම් අපට දන්වා එය වැඩිදියුණු කිරීමට උදවු කරන්න. ඔබ මෙම දත්ත සමුදාය වැඩි දියුණු කිරීමට ස්වේච්ඡාවෙන් දායක වීමට කැමති නම්, කරුණාකර 070 7 428282 හෝ 077 7 428282 අමතන්න.

© 2020 - 2024. ශ්‍රී ලංකා අභිලේඛන, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය